header logo
SLIC
ක්‍රීඩා
ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙටින් ඇරඹේ
May 10, 202609:20 AM
ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙටින් ඇරඹේ
EDEX

මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වෙයි.

ඒ අතර ජාත්‍යන්තර තරගවල අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම සිටීම විශේෂත්වයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight