header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
WPBA සංගමයෙන් බැඩ්මින්ටන් තරගාවලියක් හා පුහුණුකරු පාඨමාලාවක්
May 15, 202602:11 PM
WPBA සංගමයෙන් බැඩ්මින්ටන් තරගාවලියක් හා පුහුණුකරු පාඨමාලාවක්
Mobitel 1278

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් වයස් කාණ්ඩ (ශ්‍රේණිගත නොවන) කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියක් හා උසස් පුහුණුකරු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව වයස් කාණ්ඩ කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාව බාලක බාලිකා දෙයංශයෙන්ම වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ ලෙසින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම තරග එළැඹෙන ජූනි 13වැනිදා සිට ජූනි 21 දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් සහ කොළඹ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයන්හිදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

මෙම තරගාවලිය සඳහා එක්වන එක් කණ්ඩායමකින් රු. 10,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් අයකරනු ලබයි.

එමෙන්ම ජයග්‍රාහකයන් සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාග ලබාදීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.

මේ අතර පුහුණුකරු පාඨමාලාව පළමු මට්ටමේ සහතිකලත් පාඨමාලාවක් වන අතර, ඒ සඳහා පුහුණුකරුවන් 40 දෙනෙකුට අවස්ථාව සලසා දී තිබේ.

සුදුසුකම් ලත් කොරියානු පුහුණුකරුවන් විසින් එය මෙහෙයවනු ලබන අතර, උපක්‍රම (Court craft) සහ ක්‍රීඩා උපාය මාර්ග කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරනු ඇත.

එම පාඨමාලාව 20දෙනා බැගින් වූ කාණ්ඩ 2ක් ලෙස තෙදිනක් පුරා පැවැත්වේ.

එය 2026 ජූනි 22 සිට ජූනි 24 දක්වා සහ 2026 ජූනි 25 සිට ජූනි 27 දක්වා වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමයේ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් පළකර ඇති පෝරමය එම වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.

සම්මුඛ පරීක්ෂණයෙන් පසු තෝරාගත් අයදුම්කරුවන්ට රු. 10,000ක පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතුව ඇත.

මෙරට පැරණිම බැඩ්මින්ටන් සංගමයක් ලෙසින් සැලකෙන බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) සංගමයට අනුබද්ධිත ආයතනයක්ය.

එය 1972 වසරේ සිට ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්