ත්රස්තවාදයට හිස නොනමන බව ඉන්දියාව කියයිඉන්දියාව කිසිදු ආකාරයක භීෂණයකට කිසිවිටෙකත් හිස නොනමන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.Apr 25, 202602:12 PMබංග්ලාදේශයේ ණය බර ඉහළටඉදිරි වසර 5 තුළ විදේශ ණය පියවීම බංග්ලාදේශයට සැලකිය යුතු ආර්ථික බරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 25, 202612:42 PMඉන්දියාව සහ ජර්මනිය සබ්මැරීන් ගනුදෙනුවකට සැරසෙයිඉන්දියාව සහ ජර්මනිය අතර සිදු කිරීමට නියමිත සබ්මැරීන ගනුදෙනුවක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.Apr 24, 202609:45 PMඉන්දියාව සහ ජර්මනිය සබ්මැරීන් ගනුදෙනුවකට සැරසෙයිApr 24, 202609:45 PMපාකිස්තානය ශ්‍රම බළකායට කාන්තා දායකත්වයේ අඩුවක්පාකිස්තානයේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වුවද, වැඩ කරන වයසේ පසුවන කාන්තාවන්ගෙන් ශ්‍රම බළකායට දායක වන්නේ සිව්දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බව නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.Apr 24, 202608:58 PMපාකිස්තානය ශ්‍රම බළකායට කාන්තා දායකත්වයේ අඩුවක්Apr 24, 202608:58 PMඅමෙරිකා - ඉරාන ගැටලු විසඳාගත හැකි මාර්ගය ඉන්දියාව පෙන්වයිඅමෙරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය පිළිබඳව ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.Apr 24, 202602:53 PMඅමෙරිකා - ඉරාන ගැටලු විසඳාගත හැකි මාර්ගය ඉන්දියාව පෙන්වයිApr 24, 202602:53 PMහෝමූස් වෙත එල්ල වෙන ඕනෑම බාධාවක් ඉන්දියාවේ ස්ථාවරත්වයට බලපෑමක්බලශක්ති සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉන්දියාව සතු අවධානය පෙන්වා දෙමින් එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදුවන ඕනෑම බාධාවක් රටේ ආර්ථිකයට සහ ස්ථාවරත්වයට සෘජු බලපෑමක් ඇති කරන බව ප්‍රකාශ කර ඇත.Apr 23, 202609:51 AMහෝමූස් වෙත එල්ල වෙන ඕනෑම බාධාවක් ඉන්දියාවේ ස්ථාවරත්වයට බලපෑමක්Apr 23, 202609:51 AMපකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක්පකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක් සිදු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.Apr 22, 202605:01 PMපකිස්තාන අගමැති සහ එරට ඉරාන තානාපතිවරයා අතර විශේෂ හමුවක්Apr 22, 202605:01 PMසාම සාකච්ඡා ගැන ඉරානයේ මතයබටහිර ආසියාවේ පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා කිසිදු දූත පිරිසක් ඉස්ලාමාබාද් නුවර බලා ගොස් නොමැති බව ඉරානය පවසයි.Apr 22, 202611:26 AMසාම සාකච්ඡා ගැන ඉරානයේ මතයApr 22, 202611:26 AMමැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණුමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැලේසියාව පදනම් කරගත් ලොව විශාලතම කොන්ඩම් සමාගම එහි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.Apr 22, 202610:09 AMමැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණුApr 22, 202610:09 AMනළ මාර්ගය ඔස්සේ ඉන්දියාවෙන් බංග්ලාදේශයට තවත් ඩීසල් තොගයක්දේශසීමා හරහා ඉදිකර ඇති නළ මාර්ගය ඔස්සේ බංග්ලාදේශය ඉන්දියාවෙන් අතිරේක ඩීසල් මෙට්‍රික්ටොන් 5,000ක් ලබාගෙන තිබේ.Apr 22, 202609:03 AMනළ මාර්ගය ඔස්සේ ඉන්දියාවෙන් බංග්ලාදේශයට තවත් ඩීසල් තොගයක්Apr 22, 202609:03 AMපාකිස්ථානය තවත් ඇෆ්ගන් පිරිසක් පිටුවහල් කරයිපසුගිය සති කිහිපය තුළ පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 21, 202605:14 PMපාකිස්ථානය තවත් ඇෆ්ගන් පිරිසක් පිටුවහල් කරයිApr 21, 202605:14 PMවෙළෙඳ ගනුදෙනු වැඩි කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සැරසෙයිදකුණු කොරියානු ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.Apr 21, 202612:50 PMවෙළෙඳ ගනුදෙනු වැඩි කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සැරසෙයිApr 21, 202612:50 PMදශකයකට පසුව ඉරාකය සහ සිරියාව අතර ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත වෙයිදශකයකට වැඩි කාලයකට පසු ඉරාකය සහ සිරියාව අතර පවතින ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත කර ඇත.Apr 21, 202607:53 AMදශකයකට පසුව ඉරාකය සහ සිරියාව අතර ප්‍රධාන දේශසීමා පිවිසුමක් යළි විවෘත වෙයිApr 21, 202607:53 AMදකුණු ඉන්දියාවේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 25ක් මරුටදකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 25දෙනෙකු මියගොස් තිබේ.Apr 20, 202612:43 PMදකුණු ඉන්දියාවේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 25ක් මරුටApr 20, 202612:43 PMබොරතෙල් මිල යළි ඉහළටලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. <br><br> ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 6.5කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.Apr 20, 202608:06 AMබොරතෙල් මිල යළි ඉහළටApr 20, 202608:06 AMයුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයටමැදපෙරදිග ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.Apr 19, 202602:56 PMයුද ගැටුම් හේතුවෙන් ඉරානයේ 3,400කට අධික පිරිසක් ජීවිතක්ෂයටApr 19, 202602:56 PMහෝමූස්හී දී සිය නෞකාවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ලහෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව ඉරාන රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.Apr 18, 202609:57 PMහෝමූස්හී දී සිය නෞකාවලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි කනස්සල්ලApr 18, 202609:57 PMප්‍රංශ චිත්‍රපට තරුවක් වන 'නතාලි බේ' දිවි ගමනට සමුදෙයිප්රංශයේ අතිශය ජනප්‍රිය සහ සම්මානනීය නිළියක වන නතාලි බේ (Nathalie Baye) ඊයේ (17) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.Apr 18, 202605:36 PMප්‍රංශ චිත්‍රපට තරුවක් වන 'නතාලි බේ' දිවි ගමනට සමුදෙයිApr 18, 202605:36 PMගෝලීය අර්බුද හමුවේ ඉන්දීය ආර්ථිකය ගැන අනාවරණයක්මන්දගාමී වන ගෝලීය ආර්ථිකය හමුවේ ඉන්දියාව ස්ථාවරව සහ වේගයෙන් ඉදිරියට යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 18, 202607:54 AMගෝලීය අර්බුද හමුවේ ඉන්දීය ආර්ථිකය ගැන අනාවරණයක්Apr 18, 202607:54 AMවෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කිරීමට ඉන්දු - රුසියා සැරසෙතිගෝලීය අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ සැපයුම් දාම, තාක්ෂණය සහ පර්යේෂණ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉන්දියාව සහ රුසියාව පියවර ගෙන තිබේ.Apr 17, 202610:46 PMවෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කිරීමට ඉන්දු - රුසියා සැරසෙතිApr 17, 202610:46 PM