header logo
SLIC
සයුරෙන් එතෙර
වෙළෙඳ ගනුදෙනු වැඩි කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සැරසෙයි
Apr 21, 202612:50 PM
වෙළෙඳ ගනුදෙනු වැඩි කිරීමට ඉන්දියාව සහ දකුණු කොරියාව සැරසෙයි
EDEX

දකුණු කොරියානු ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.

ඒ, දකුණු කොරියානු ජනාධිපති සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ අවස්ථාවේදීය.

එහිදී දෙරට අතර පවතින වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ඩිජිටල් සහයෝගීතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ක්‍රීඩා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් සම්බන්ධ ගිවිසුම්වලට ද එහිදී අත්සන් තබා ඇත.

එමෙන්ම, ඉන්දියා-දකුණු කොරියා විශේෂ හවුල්කාරිත්වය සඳහා වූ ඒකාබද්ධ දැක්මක් සහ නැව් තැනීම, නාවික ප්‍රවාහනය සහ සමුද්‍රීය සැපයුම් දාම පිළිබඳ පුළුල් සහයෝගීතා රාමුවක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද මෙහිදී අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර තිබේ.

එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, කලාපීය සාමය සහ ජාත්‍යන්තර ගැටලු විසඳීමේදී සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට දෙරට එකඟ වූ බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට