සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේසමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටි ජනප්‍රිය මෙක්සිකානු සාමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකුවන (influencer) සෙසාර් ගාස්ටෙලුම් වෙඩි තබා ඝාතනය කර තිබේ.Aug 06, 202610:13 AMෂෙයික් හසීනා දෙසැම්බරයේ යළි බංග්ලාදේශයට?ඉන්දියාවේ රැකවරණ ලබන බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා එළැඹෙන දෙසැම්බර් මාසයේදී යළි සිය රට බලා යන බව අද (5) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.Aug 05, 202611:23 PMහෝමූස් නාවික ගමනාගමනය ගැන ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නාවික මාර්ගයන් (Geographic coordinates) සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර අඑකඟතාවකට පැමිණ ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝෙයි ප්‍රකාශ කර ඇත.Aug 05, 202610:41 PMහෝමූස් නාවික ගමනාගමනය ගැන ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නාවික මාර්ගයන් (Geographic coordinates) සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර අඑකඟතාවකට පැමිණ ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝෙයි ප්‍රකාශ කර ඇත.Aug 05, 202610:41 PMඅගමැති මෝදිගේ Facebook සටහන අවහිර කරාට Meta සමාගම සමාව ඉල්ලයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමාජ මාධ්‍ය සටහනක් මෙටා ආයතනය විසින් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන්, එම සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කප්ලාන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගෙන් සමාව අයැද තිබේ.Aug 05, 202609:45 PMඅගමැති මෝදිගේ Facebook සටහන අවහිර කරාට Meta සමාගම සමාව ඉල්ලයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමාජ මාධ්‍ය සටහනක් මෙටා ආයතනය විසින් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන්, එම සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී ජොයෙල් කප්ලාන් ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයාගෙන් සමාව අයැද තිබේ.Aug 05, 202609:45 PMදැවැන්ත ව්‍යාපෘතියකට සැරසෙන ඉන්දියාවකලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.Aug 05, 202604:57 PMදැවැන්ත ව්‍යාපෘතියකට සැරසෙන ඉන්දියාවකලාපීය භූ-දේශපාලනික වාතාවරණයේ සිදුවන වෙනස්වීම් හමුවේ සිය උපායමාර්ගික යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.Aug 05, 202604:57 PMජපානයේ නව ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් ඊනියා චීන තර්ජනය පිළිබඳ ප්‍රකාශ දැඩි විවේචනයටජපානය විසින් මෑතකදී නිකුත් කළ එරට නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවෙහි චීන හමුදා සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු දැඩි අප්‍රසාදයකින් සහ විරෝධයකින් යුතුව ප්‍රතික්ෂේප කරන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Aug 05, 202612:32 PMජපානයේ නව ආරක්ෂක ධවල පත්‍රිකාවේ සඳහන් ඊනියා චීන තර්ජනය පිළිබඳ ප්‍රකාශ දැඩි විවේචනයටජපානය විසින් මෑතකදී නිකුත් කළ එරට නවතම ආරක්ෂක ධවල පත්‍රිකාවෙහි චීන හමුදා සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු දැඩි අප්‍රසාදයකින් සහ විරෝධයකින් යුතුව ප්‍රතික්ෂේප කරන බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Aug 05, 202612:32 PMහෝමුස් යළි විවෘත කිරීම ගැන ඉඟියක් - බොරතෙල් මිල පහළටහෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 05, 202608:26 AMහෝමුස් යළි විවෘත කිරීම ගැන ඉඟියක් - බොරතෙල් මිල පහළටහෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 05, 202608:26 AMඅධික උණුසුමින් සිංහයින් 3ක් මරුට - තවත් 10කට රෝග ලක්ෂණජපානයේ ටෝකියෝ නුවර තමා (Tama) සත්වෝද්‍යානයේ සිටි ගැහැණු සිංහයින් තිදෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් තිබේ.Aug 04, 202601:32 PMඅධික උණුසුමින් සිංහයින් 3ක් මරුට - තවත් 10කට රෝග ලක්ෂණජපානයේ ටෝකියෝ නුවර තමා (Tama) සත්වෝද්‍යානයේ සිටි ගැහැණු සිංහයින් තිදෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් තිබේ.Aug 04, 202601:32 PMඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්ඉරාන නායකත්වයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයට දැන් ඉතිරි වී ඇත්තේ ගිවිසුමකට පැමිණීම හෝ සම්පූර්ණ යටත් වීම යන විකල්ප දෙක පමණක් බවය.Aug 03, 202609:36 PMඉරානයට ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්ඉරාන නායකත්වයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානයට දැන් ඉතිරි වී ඇත්තේ ගිවිසුමකට පැමිණීම හෝ සම්පූර්ණ යටත් වීම යන විකල්ප දෙක පමණක් බවය.Aug 03, 202609:36 PMඊජිප්තුවට භූකම්පනයක්ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.Aug 03, 202601:09 PMඊජිප්තුවට භූකම්පනයක්ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.Aug 03, 202601:09 PMලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළටලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ.Aug 03, 202607:48 AMලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළටලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී තිබේ.Aug 03, 202607:48 AMඉරානය සමග සාකච්ඡා අද පස්වරුවේ ආරම්භ කරන බව ට්‍රම්ප් කියයිඉරානය සමඟ සාකච්ඡා අද (03) පස්වරුවේ ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Aug 03, 202606:49 AMඉරානය සමග සාකච්ඡා අද පස්වරුවේ ආරම්භ කරන බව ට්‍රම්ප් කියයිඉරානය සමඟ සාකච්ඡා අද (03) පස්වරුවේ ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Aug 03, 202606:49 AMඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක් - 5ක් මරුටපුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 02, 202605:04 PMඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක් - 5ක් මරුටපුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් එරට මුහුදු සීමාවේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Aug 02, 202605:04 PMසංක්‍රමණිකයන් කඩාපැනීමේ සිදුවීමෙන් පසු යුරෝපා සංගමයෙන් හදිසි රැස්වීමක්දසදහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් ස්පාඤ්ඤයේ Ceuta කලාපයට කඩා වැදීමෙන් මතු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ, යුරෝපා සංගමයේ හදිසි රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 02, 202603:37 PMසංක්‍රමණිකයන් කඩාපැනීමේ සිදුවීමෙන් පසු යුරෝපා සංගමයෙන් හදිසි රැස්වීමක්දසදහස් සංඛ්‍යාත අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් ස්පාඤ්ඤයේ Ceuta කලාපයට කඩා වැදීමෙන් මතු වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ, යුරෝපා සංගමයේ හදිසි රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 02, 202603:37 PMගාසාහි මරණ සංඛ්‍යාව 73,356 දක්වා ඉහළට2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාර හමුවේ මියගිය සංඛ්‍යාව 73,356ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.Aug 02, 202602:50 PMගාසාහි මරණ සංඛ්‍යාව 73,356 දක්වා ඉහළට2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ගෙනයන ප්‍රහාර හමුවේ මියගිය සංඛ්‍යාව 73,356ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.Aug 02, 202602:50 PMඅමෙරිකා - ඉරාන යුද්ධය නැවැත්වීමට මූලික එකඟතාවක්මාස 5ක් පුරා පැවති අමෙරිකානු - ඉරාන යුද්ධය නතර කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Aug 02, 202610:43 AMඅමෙරිකා - ඉරාන යුද්ධය නැවැත්වීමට මූලික එකඟතාවක්මාස 5ක් පුරා පැවති අමෙරිකානු - ඉරාන යුද්ධය නතර කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Aug 02, 202610:43 AMපේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයටපේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Aug 02, 202607:12 AMපේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයටපේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Aug 02, 202607:12 AMඅමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරකකැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබේ.Aug 01, 202610:14 AMඅමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරකකැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව තිබේ.Aug 01, 202610:14 AMඇල්ජීරියාවේ බස් අනතුරකින් 25දෙනෙකු මරුටඇල්ජීරියාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස් තිබේ.Aug 01, 202608:07 AMඇල්ජීරියාවේ බස් අනතුරකින් 25දෙනෙකු මරුටඇල්ජීරියාවේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස් තිබේ.Aug 01, 202608:07 AMලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේචීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීනයේ Moonshot AI සමාගම පියවර ගෙන ඇත. Jul 31, 202604:00 PMලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය චීනයෙන් නොමිලේචීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27 වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීනයේ Moonshot AI සමාගම පියවර ගෙන ඇත. Jul 31, 202604:00 PM