2026 UI GreenMetric ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පේරාදෙණිය සරසවිය යළිත් ලංකාවේ අංක 1ටපේරාදෙණිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.Sep 25, 202609:39 PMNEWS ALERT22ට කථානායකවරයාගේ සහතිකයවිසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය.Sep 25, 202608:52 PMසිංගප්පූරු ගිය ශිරන්තිගෙන් FCIDයට ලිපියක්" සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.Sep 25, 202608:17 PMසිංගප්පූරු ගිය ශිරන්තිගෙන් FCIDයට ලිපියක්" සිරිලිය සවිය" අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.Sep 25, 202608:17 PMUPDATENEWS ALERT22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.Sep 25, 202607:26 PMUPDATENEWS ALERT22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.Sep 25, 202607:26 PMශිරාන් බාසික්ගේ පියා ලබන 08 වැනිදා දක්වා යළි රිමාන්ඩ්ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sep 25, 202605:55 PMශිරාන් බාසික්ගේ පියා ලබන 08 වැනිදා දක්වා යළි රිමාන්ඩ්ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Sep 25, 202605:55 PMනායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේපවතින වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Sep 25, 202605:04 PMනායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේපවතින වැසි තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.Sep 25, 202605:04 PMNEWS ALERTහිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 25, 202604:51 PMNEWS ALERTහිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ඇමති සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඔක්තෝබර් මස 06වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 25, 202604:51 PMනාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යට වෙයිපවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යටවී තිබේ.Sep 25, 202604:50 PMනාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යට වෙයිපවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම යටවී තිබේ.Sep 25, 202604:50 PMඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියඉදිරි පැය 36දී බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sep 25, 202604:22 PMඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකියඉදිරි පැය 36දී බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්, ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sep 25, 202604:22 PMචාමර සම්පත්ගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා තවදුරටත් රිමාන්ඩ්දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 25, 202603:36 PMචාමර සම්පත්ගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා තවදුරටත් රිමාන්ඩ්දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.Sep 25, 202603:36 PMග්‍රාම නිලධාරියෙකුට පැනවූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයිආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා රුපියල් 25,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවන ලැබූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) ස්ථිර කළේය.Sep 25, 202603:25 PMග්‍රාම නිලධාරියෙකුට පැනවූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයිආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා රුපියල් 25,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවන ලැබූ බරපතළ වැඩ සහිත වසර 05 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (25) ස්ථිර කළේය.Sep 25, 202603:25 PMවනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202603:06 PMවනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202603:06 PMහිටපු නි. ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවටහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:44 PMහිටපු නි. ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවටහිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි යන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:44 PMබුද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් දැලේබුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:34 PMබුද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් දැලේබුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:34 PMමුදල් වංචාවකට හැටන් - දික්ඔය නගර සභාවේ මන්ත්‍රී අත්අඩංගුවටඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දුවී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් - දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්රභාකරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:07 PMමුදල් වංචාවකට හැටන් - දික්ඔය නගර සභාවේ මන්ත්‍රී අත්අඩංගුවටඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දුවී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් - දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්රභාකරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202602:07 PMNEWS ALERTලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ හිටපු සභාපති අල්ලස් දැලේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202601:44 PMNEWS ALERTලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ හිටපු සභාපති අල්ලස් දැලේ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමාගමේ හිටපු සභාපතිවරයෙකු වූ උදේනි ජයරත්න දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sep 25, 202601:44 PMතද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 25, 202601:25 PMතද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.Sep 25, 202601:25 PMකාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්රතිකාරගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202601:11 PMකාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමකින් තවදුරටත් ප්රතිකාරගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.Sep 25, 202601:11 PMනොවැම්බර් 01 සිට කාර්යයන් රැසකට TIN අංකය අනිවාර්යයි2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.Sep 25, 202612:42 PMනොවැම්බර් 01 සිට කාර්යයන් රැසකට TIN අංකය අනිවාර්යයි2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.Sep 25, 202612:42 PMපත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියනව පත්වීම් ත්‍රිත්වයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.Sep 25, 202612:00 PMපත්වීම් ත්‍රිත්වයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියනව පත්වීම් ත්‍රිත්වයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.Sep 25, 202612:00 PM