header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මුදල් වංචාවකට හැටන් - දික්ඔය නගර සභාවේ මන්ත්‍රී අත්අඩංගුවට
මුදල් වංචාවකට හැටන් - දික්ඔය නගර සභාවේ මන්ත්‍රී අත්අඩංගුවට
Mobitel 1278

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හැටන් රුවන්පුර ප්‍රදේශයේ ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දුවී පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් - දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (24) ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වරද පිළිගෙන ඇත.

එමෙන්ම ලබාගත් රුපියල් හය ලක්ෂ තිස්පන්දහක මුදල අධිකරණය හමුවේ ගෙවීමට එකඟවී ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් සැකකරු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදාහැර යළිත් මෙම නඩුව ඔක්තෝබර් 22 වැනිදා කැඳවීමට මහේස්ත්‍රත්වරයා නියෝග කළේය.

සැකකරු 2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ශේත්‍ර නිලධාරියෙකු සමග එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ එම කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ 6ත් 15ත් අතර ප්‍රමාණයක් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන මෙතෙක් කල් මෙම ඉඩම ලබා නොදී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ නාගරික මන්ත්‍රීවරයාට එරෙහිව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කරන ලද පැමිණිල්ලක් මත හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ අධික්ෂණය යටතේ විමර්ශන සිදු කළ හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතා සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා කියා සිටියේ සැකකරු මෙවැනි මුදල් වංචා ගණනාවකට සම්බන්ධ බවය.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු ඉදිරි විමර්ශව කටයුතු සිදු කරන බවත්, මෙම මුදල් වංචාවට සම්බන්ධ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු වරද පිළිගත් බැවින් එම මුදල  අද (25) දිනම පැමිණිලිකරුට නොගෙවන්නේ නම් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට සිදු වන බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකරුගේ මුදල අධිකරණය හමුවේ අද දිනයේ ගෙවීමට සැකකරු එකග බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

බෙංගාල බොක්කේ පීඩනය ලංකාවෙන් ඉන්දියාවට...

 හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

හෘද සාක්ෂියක් ඇති මිනිසුන්ගෙන් දිලිත් කළ ඉල්ලීම - "22ට ඡන්දය දෙන්න එපා බැරිමනම් නෑවිත් ඉන්න"

 '22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

'22' හකුළාගන්නැයි බලකළ සජබයේ පොල්දූව විරෝධය

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක් - බොහෝ ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

වැලිකඩට යන්න නිල් බස් එකට නැග්ග ජානකි

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් විප්ලවීය සොයාගැනීමක් - ප්ලාස්ටික්වලින් විස්කෝතුවක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු