සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

සුරේෂ් රයිනා සැත්කමකට ලක් කරයි

August 10, 2019   11:00 am

ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක සුරේෂ් රයිනා සැත්කමකට ලක් කර තිබේ.

ඔහු දණහිසේ සැත්කමකට ලක් කර ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් 32 හැවිරිදි සුරේෂ් රයිනා හට සති 04ත් 06ත් අතර කාලයක් විවේක ගැනීමට සිදුව තිබේ.

ඒ අනුව ඔහුට එළඹෙන දේශිය තරගාවලියකට සහභාගී වීමට අවස්ථාව හිමිනොවන බව සඳහන්ය.