මහනුවර ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යය...
August 13, 2026 10:00 am
මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (13) සිදුකෙරුණි.
අද පෙරවරු 6.17ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
ඡායාරූප - කමල් සුරවීර
