මාළිගාවත්තේ වෙඩිතැබීමක් - කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

මාළිගාවත්තේ වෙඩිතැබීමක් - කංජිපානිගේ බාප්පාට දිවි අහිමිවෙයි

August 10, 2026   01:56 pm

මාළිගාවත්ත, බී සී සී පාලම ආසන්නයේ මීට ටික වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා කංජිපානි ඉම්රාන් නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතම ඥාතියෙකු බව වාර්තා වේ.