මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි
August 2, 2026 10:40 am
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තව දුරටත් අධික සුළං සමඟ තද වැසි ඇඳහැළෙමින් පවතී.
මේ හේතුවෙන් අද (02) හැටන් - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ගසක්කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා ඇති වී තිබුණි.
ඡායාරූප - හැටන් රංජිත්
