මීගමුව බන්ධනාගාර ගැටුම

මීගමුව බන්ධනාගාර ගැටුම

July 6, 2026   07:28 pm

මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අද (06) උග්‍ර වී තිබුණි.

ගැටුම් හේතුවෙන් 26 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.