පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

June 23, 2026   09:30 am

අද (23) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. 

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අනුමත කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය‍.

එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න..