ජාත්‍යන්තර යෝගා දිනය

ජාත්‍යන්තර යෝගා දිනය

June 21, 2026   12:02 pm

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් යෝගා දින සැමරුම් උත්සවයක් අද (21) දින හැටන් ශ්‍රී මාණ්ක්ක පිල්ලෙයාර් හින්දු කෝවිලේ සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ.

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ