වැල්ලවායේ වළං දන්සල...

වැල්ලවායේ වළං දන්සල...

June 4, 2026   08:30 am

වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ දී වෙසක් පොහොය වෙනුවෙන් පැවති වළං දන්සලක් අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි. 

රුපියල් 125,000කට අධික වටිනාකමකින් යුතු වළං විශාල ප්‍රමාණයක් ජනතාවට බේදාදීමට මෙහිදී කටයුතු කර තිබේ. 

ඡායාරූප - ජයන්ත වීරසේකර