කැබිනට් තීරණ මෙතැනින් 

කැබිනට් තීරණ මෙතැනින් 

May 26, 2026   02:10 pm

2026.05.25 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භවී තිබේ. 

ඒ, රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබු තීරණ පහතින්..

Cabinet Decisions on 25.05.2026 by poornima