රුපියල නැගිටියි
May 25, 2026 10:48 am
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වෙමින් පැවති ශ්රී ලංකා රුපියල අද (25) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.42ක් වශයෙනි.
පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් වශයෙනි.
