තායිවානයට ලැබෙන අමෙරිකානු සහාය අඩු වෙයිද ?
සයුරෙන් එතෙර

තායිවානයට ලැබෙන අමෙරිකානු සහාය අඩු වෙයිද ?

May 20, 2026   05:01 pm

තම රටේ අනාගතය තීරණය කළ හැක්කේ තායිවාන ජනතාවට පමණක් බව එරට ජනාධිපති පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැත්වුණු හමුවෙන් දින කිහිපයකට පසු තායිවාන ජනාධිපති සිය අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හමුව හේතුවෙන් තායිවානයට ලැබෙන අමෙරිකානු සහයෝගය පිළිබඳව එරට තුළ දැඩි කනස්සල්ලක් මතුවී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.