දුම්රිය අනතුර May 16, 2026 01:56 pm දුම්රිය අනතුර අද (16) අලුයම කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් අනතුරක් සිදුවිය.