අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
May 9, 2026 11:17 am
වැල්ලවාය සහ අලිකොටආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු ඊයේ රාත්‍රී සිට විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.
<br><br>
ජායාරූප - ජයන්ත වීරසේකර
