බොරතෙල් මිල යළි ඉහළට
May 8, 2026 06:45 am
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.59කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 101.65ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම වෙළෙඳපොළ දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන්ව ඇති අතර, එය 1.95%කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ අමෙරිකානු ඩොලර් 96.66ක් ලෙසය.
