ශ්‍රීමා ද සිල්වා දෙරණ 60 Plus සීසන් 07 කිරුළ දිනයි

ශ්‍රීමා ද සිල්වා දෙරණ 60 Plus සීසන් 07 කිරුළ දිනයි

April 27, 2026   11:05 am

'සම්පත් සංහිද -දෙරණ 60 Plus' සීසන් 07 කිරුළ හිමිකර ගැනීමට ශ්‍රීමා ද සිල්වා මහත්මිය සමත්විය.

අවසන් මහා තරගය උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ පැවැත්වුණි.