පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය...

පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය...

April 23, 2026   03:39 pm

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රයන්හි එන පැළ සිටුවීමේ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ අවස්ථාව අද (23) පෙ.ව 9.01 ට යෙදුණු නැකැතින් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරිණි. 

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.