IPL තවත් තරගයක් අද
April 13, 2026 05:03 pm
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතරය.
තරගය අද (13) රාත්‍රී 7.30ට හයිද්‍රාබාද් හීදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව ඇති අතර එහි හත් වන ස්ථානයේ පසුවන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.
