විසිරයෑම... March 22, 2026 04:52 pm ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 57 වෙනි මූලික විශේෂ බළකා මූලික පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේදී 2026 මාර්තු 20 දින අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල