රාමසාන් උත්සවය 21 වැනිදා March 19, 2026 07:33 pm මුස්ලිම් ජනතාව අනිද්දා (21) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඒ අද (19) දින නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.