බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි 

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි 

March 19, 2026   12:20 pm

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (19) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදී තිබේ. 

ඒ, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සිද්ධිය සහ කුමාර ජයකොඩි මහතා වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළවය.