සජින් වාස්ට අධිචෝදනා

සජින් වාස්ට අධිචෝදනා

March 16, 2026   12:00 pm

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.