පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

March 5, 2026   09:30 am

අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

සමථකරණ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම, පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම ඇතුළු කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.

එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.