මහා සඟ සමුළුව ඇරඹෙයි
February 20, 2026 03:18 pm
බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන 'මහා සඟ සමුළුව' මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
මෙය බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේ පැවැත්වේ.
