අස්වැන්න...

අස්වැන්න...

February 15, 2026   11:19 am

අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී තිබේ.

එම ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇද හැලෙමින් පවතින අතර, ප්‍රධාන මාර්ගවල වී වියළා ගැනීමට ජනතාව පෙළඹීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බවද අද දෙරණ වාර්තාකරුවන් පැවසීය.