කාසියේ වාසිය ඉතාලියට
February 9, 2026 10:51 am
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉතාලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කර ඇත.
