අද උපරිම උෂ්ණත්වය රත්නපුරයට

අද උපරිම උෂ්ණත්වය රත්නපුරයට

January 11, 2026   09:38 pm

අද (11) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත. 

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක19.8 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

අද දහවල් කාලයේදී කාලගුණවිදයා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.