ශ්‍රී ලංකාවට එන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාවට එන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

December 30, 2025   02:41 pm

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සහභාගීවන ක්‍රීඩකයින් නම් කර තිබේ.

හැරී බෲක්ගේ නායකත්වය යටතේ ක්‍රීඩකයින් 15 දෙනෙකු සංචිතය සඳහා නම් කර ඇත.

දෙරට අතර එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු එක්දින තරගය ජනවාරි 22වනදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.