කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි
December 30, 2025 02:15 pm
කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
