කාගෙත් සිත් දිනාගත් ඩැල්මේෂන් කිඹුලා

කාගෙත් සිත් දිනාගත් ඩැල්මේෂන් කිඹුලා

December 22, 2025   02:19 pm

සාමාන්‍ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ.

ඒ අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙම කිඹුලා සුරතලෙක් ලෙස සිය සාදයකට කැඳවාගෙන ඒමට ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ කටයුතු කිරීම හේතුවෙනි.

විදෙස් වාර්තාවලට අනුව මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකකි.