චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

December 1, 2025   09:52 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.