කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සජීවී ප්රවෘත්ති සාකච්ඡාව ඉහතින් දැක්වෙන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනය පහතින් දැක්වේ.