වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

October 26, 2025   07:22 pm

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.

ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.