විනෝදනී ලක්මාලිගෙන් ලෝකඩ පදක්කමක්
October 25, 2025 07:18 pm
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති කාන්තා කවපෙත්ත විසිකිරීම ඉසවේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විනෝදීනි ලක්මාලි සමත් වූවාය.
සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක් වූ ඇය මීටර් 43.01ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවාය.
