උඩරට මාර්ගයේ යළිත් දුම්රිය පීලිපැනීමක් October 23, 2025 10:01 pm බදුල්ලෙන් අද (23) ප.ව. 6.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ කිතල්ඇල්ල ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක්ව තිබේ. අදාළ දුම්රියේ ආධාරක එංජිම මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත.