සයුරෙන් එතෙර
ගුවන්තොටුපළේ ගින්නෙන් බංග්ලාදේශයට ලොකු පාඩුවක්
October 21, 2025 05:10 pm
බංග්ලාදේශයේ විශාලතම ගුවන්තොටුපළේ භාණ්ඩ ගබඩා සංකීර්ණයක හටගත් ගින්නක් හේතුවෙන් ඇඟලුම් අපනයනකරුවන්ට විශාල වශයෙන් පාඩු සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් සෙනසුරාදා දහවල් ඩකා හි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ භාණ්ඩ ආනයන පරිශ්‍රය ආශ්‍රිතව ගටගත් ගින්නෙන් අපනයනකරුවන්ට අයත් අමුද්‍රව්‍ය, ඇඟලුම් සහ නිෂ්පාදන සාම්පල විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩා පරිශ්‍ර විනාශවී තිබුණි.
මෙම ගින්නෙන් ඩොලර් බිලියන 47ක් වටිනා රටේ තීරණාත්මක ඇඟලුම් කර්මාන්තයේ අනාගත ව්‍යාපාර අනතුරේ හෙළිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.