වැස්ස නිසා කොළඹ හිරවෙයි October 21, 2025 07:56 am කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් වාර්තා වී තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ අධික වර්ෂාව මෙම රථවාහන තදබදයට හේතු වී ඇති බවය.