අද රාත්‍රියේ දී  උල්කාපාත වර්ෂාවක්

අද රාත්‍රියේ දී උල්කාපාත වර්ෂාවක්

October 20, 2025   01:31 pm

මේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

මෙම උල්කාපාත වර්ෂාව 'ඔරායනිඩ්' ලෙස නම් කර ඇත.

තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ අලුයම 3.00ත් 5.00ත් අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කළ හැකි බවය.