සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක ඊයේ වාර්තාව
October 16, 2025 11:46 am
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකරයි.
ඒ අනුව, පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඊයේ (15) දිනයේ වාර්තාව පහත පරිදි වේ.
පරීක්ෂා කල පුද්ගලයින් ගණන - 28,020
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන - 577
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන - 17
අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන - 269
අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන -144
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් -15
අපරික්ෂාකාරි රිය පැදවීම් වලට අත්අඩංගුවට ගැනීම් -13
රථවාහන වෙනත් වැරදි - 3504