කාන්තා ලෝක කුසලානයේ එංගලන්ත-බංග්ලාදේශ තරගය අද

කාන්තා ලෝක කුසලානයේ එංගලන්ත-බංග්ලාදේශ තරගය අද

October 7, 2025   12:41 pm

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතරයි.

තරගය පස්වරු 3.00ට ඉන්දියාවේ ගුවාහට් හි දි ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ජය හිමිකරගෙන සිටි.