පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

October 7, 2025   09:39 am

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. 

ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහි සජීව විකාශය පහතින්,