බෙල්ලන්විල 'මැණිකා' ජීවිතයට සමුදෙයි
October 6, 2025 04:21 pm
බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ 'මැණිකා' නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.