අභිනව අස්ගිරි අනුනායක හිමි ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම...

අභිනව අස්ගිරි අනුනායක හිමි ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම...

October 4, 2025   11:17 am

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඬුවේ පැවැත් විණි.