සරසවි සිසු විරෝධයක් නිසා කොළඹ පාරක් අවහිර වෙයි September 30, 2025 04:52 pm සරසවි සිසු විරෝධයක් හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටින් වාහන ගමනාගමනය සඳහා මාර්ග අවහිරවී තිබේ.